දින 10කට පෙර තම බිරිඳ ඝාතනය කර නිවස පිටුපස වළ දමා ඇය අතුරුදන් වූ බවට පොලිසියට පැමිණිලි කළ සැමියෙකු අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබෙනවා. සැකකරු පොලීසියට කළ පාපොච්චාරණයකට පසු ඊයේ (12) දිනයේදී එම කාන්තාවගේ සිරුර ගාල්ල මහේස්ත්රාත්වරයාගේ නියෝගයෙන් ගොඩගත් බවයි පෝද්දල පොලීසිය සඳහන් කළේ.මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ පෝද්දල - උළුවිටිකේ - නාවින්න ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි දෙදරු මවක්. පසුගිය 3 වනදා සැකකරු තියුණු ආයුධයක් උපයෝගී කර ගනිමින් මෙම ඝාතනය සිදුකර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි.facebook like
බිරිඳ ඝාතනය කළ සැමියාගේ පාපොච්චාරණය.-(වීඩීයෝ video)
දින 10කට පෙර තම බිරිඳ ඝාතනය කර නිවස පිටුපස වළ දමා ඇය අතුරුදන් වූ බවට පොලිසියට පැමිණිලි කළ සැමියෙකු අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබෙනවා. සැකකරු පොලීසියට කළ පාපොච්චාරණයකට පසු ඊයේ (12) දිනයේදී එම කාන්තාවගේ සිරුර ගාල්ල මහේස්ත්රාත්වරයාගේ නියෝගයෙන් ගොඩගත් බවයි පෝද්දල පොලීසිය සඳහන් කළේ.මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ පෝද්දල - උළුවිටිකේ - නාවින්න ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි දෙදරු මවක්. පසුගිය 3 වනදා සැකකරු තියුණු ආයුධයක් උපයෝගී කර ගනිමින් මෙම ඝාතනය සිදුකර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි.Popular Posts
-
ඌව පළාත් සභා ඡන්ද විමසීම සැප්තැම්බර් මස අගභාගයේදී පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය ප්‍රකාශ කළා. රාජගිරිය මැතිවරණ මහ ලේක...
-
පසුගිය 15 වනදා අලූත්ගම හා බේරුවල සිදු වූ ගැටුම් නිසා සිදු වූ මරණවලින් එක් මරණයක් සම්බන්ධයෙන් සැක මතුව ඇතැයි අධිකරණ ඇමති රවුෆ් හකීම් මහතා ...
-
කිසිවකු ගේ අයථා ක්‍රියාකාරකම් සම්බන්ධ ලිපිගොනු තිබෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් පියවර නොගන්නේ මන්දැයි ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ජනාධිපතිවරයා...
-
ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර විස්සයි20 පිටියේ පීඩනය පාලනය කළ හැකි බවත් එක් පන්දුවාරයකින් විස්සයි20 තරගයක් වෙනස් කළ හැකි බවත් ශ්‍රී ලංකා කණ්ඩ...
-
ජනතාවගේ දුක හඳුනන සියලු දෙනා සිරස ශක්ති සහන යාත්‍රාවට ආධාර උපකාර කළේය. සමහරු මහා පරිමාණයෙන් සිය පරිත්‍යාග අපවෙත ලබාදෙන විට තව ත් පුද්ගලයි...
-
රටේ ඇතිවී තිබෙන වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් සිංහල ජනතාව ඉවසීමෙන් හා සන්සුන්ව කටයුතු කරන්නැයි බොදු බල සේනා සංවිධානය ඉල්ලා සිටියි. අලුත්ගම...
-
ලිංගික ශක්තිය ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම බලපාන කරුණක්. ඒත් මේ ලිංගික ශක්තිය පිළිබඳව අනවශ්‍ය ආකාරයේ සිත් තැවුල් හා ගැටලු ඇතිකර ගන්නා පිරිස...
-
බේරුවල හා අලුත්ගම ඇති වූ ගැටුම් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව පසුගියදා ඔබ රහස් පොලීසිය (සී.අයි.ඩී ය) හමුවට කැඳවා ප්‍රශ්න කරනු ලැබු...
-
අලුත්ගම හා බේරුවල සිදුවීම්වල වගකීම භාරගෙන පොලිස්පතිවරයා ඉල්ලා අස්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ...
-
මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ පසුගිය 21 වැනිදා කළුතරදී රතිඤ්ඤා පත්තු කරමින් ජයඝෝෂා නගමින් සිටි පිරිසට වෙඩි තබා ඇ...





0 comments:
Post a Comment