facebook like

සන්ධාන මන්ත්‍රී කාන්තාවකට ගිනි අවියක් පෙන්වා තර්ජනය කරන අයුරු (CCTV දර්ශන)

කඩවත ප්‍රදේශයේ වෙළෙඳසැලකට ගොස් කාන්තාවකට ගිනිඅවි පෙන්වා තර්ජනය කළ බව කියන, බස්නාහිර පළාත් සභා හිටපු සන්ධාන මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම සිද්ධියට අදාළ සී.සී.ටී.වී. දර්ශන අප වෙත ලැබී තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ පසුගියදා කඩවත වෙළෙඳ සැලකට පැමිණ ඇති එම බස්නාහිර පළාත් සභාවේ හිටපු සන්ධාන මන්ත්‍රීවරයා එහි සිටි කාන්තාවකට ගිනි අවි පෙන්වා තර්ජනය කළ බවට වූ පැමිණිල්ලක් මත ඔහු අත්අඩංගුවට ගත් බව ය.

තර්ජනයට ලක් වූ බව කියන කාන්තාව අප වෙත මෙසේ පැවසුවාය.

පෙරේදා දවල් 12 හමාරට විතර නාඳුන්න එක්කෙනෙක් ඇවිල්ලා මගෙන් හකුරු ගත්තා කෑල්ලක්, හකරු කෑල්ලක් අරගෙනඒකේ රුපියල් 42ක ඉතුරු ප්‍රමාණයක් දෙන්න ප්‍රමාද වුණ නිසා, අනික නමුත් ඒ වෙලාවේ ඇවිල්ලා හිටියා ගැහැණු එක්කෙනෙක්, ඒ ගෑනු එක්කෙනාට මං බඩු දීලා, මගේ වැඩ ඉන්න එක්කෙනා බඩු දීලා තිබ්බා, දීලා එයාට ඉතුරු දිදී ඉන්නකොට, ඒ ඉතුරු දෙන වෙලාවේ අර මනුස්සයාට ඒක පරක්කු උන නිසා ඒ මනුස්සයා මට හරියට පරුෂ වචනෙන් බැන්නා, මට දෙපාර්කම ගහන්න ගියා.  එයාගේ ජිප් එකට ගිහිල්ලා ඇවිල්ලා තුවක්කුවක් පෙන්නලා උඹට මං වෙඩි තියනවා, උඹ මගේ හැටි දන් නෑ කියලා කඩෙත් ගිනි තියනවා උඹ මගේ හැටි දන් නෑ කයලා මට හොඳටම බැන්නා.
සැකකරු මහර අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් පසු 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බව ද පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive