facebook like

වරාපිටිය තරුණිය ඝාතනයට පෙර දූෂණය කර ඇති බව හෙළිවෙයි

පසුගිය මැයි මාසයේ මහත් ආන්දෝලනයක් ඇති කළ මාතලේ උකුවෙල වරාපිටිය වලව්වේ උපාධි අපේක්ෂිකාවගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කරගෙන යන පරීක්ෂණවලදී මේ වනවිට අලූත් කරුණු ගණනාවක් අනාවරණයවී තිබෙනවා.
සිද්ධියෙන් මියගිය ලලනී නදීෂා වරාපිටිය මෙනෙවිය ඝාතනයට පෙර ¥ෂණයට ලක් වී නොමැති බව මුලින් පැවසුණත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ ඇය ¥ෂණයට ලක්වී ඇති බවකි.
සාක්ෂි ලෙස ඇගේ ශරීර අභ්‍යන්තරයේ කිසියම් අයෙකුගේ ශුක‍්‍රාණු අංශු තිබුන බව සොයාගෙන ඇති බව වාර්තා වුණා. එසේ සොයාගත් ශුක‍්‍රාණු අධිකරණ අවසරය මත මේ වනවිට ඞී.එන්.ඒ. පරීක්ෂණ සඳහා බොරැුල්ල ජින්ටෙක් ආයතනයට ලබා දී ඇත.
කෙසේ වෙතත් මේ ඝාතනය සිදු වූ දින රාත‍්‍රියේ මෙම තරුණියගේ ඇඳෙහි තවත් අයකු නිදාසිටි බව ද ඔහු මධ්‍යම රාත‍්‍රියේ දී ඇයට රෙද්දක් පොරවා පිටත්ව ගොස් ඇති බව ද අලූත්ම පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත.
දැනට හෙළි වී තිබෙන සාක්ෂි


 අනුව මෙම තරුණිය එළියට රැුගෙනවිත් ¥ෂණය කොට පසුව ඝාතනය කර කාමරයට ගෙනැවිත් දමා නැවතත් එළියට රැුගෙන ගොස් පහළ ඇළ අසලින් දමාගොස් ඇති බව සොයාගෙන ඇත.
වරාපිටිය වලව්වේ 24 හැවිරිදි උපාධි අපේක්ෂිකාවක අබිරහස් ලෙස ඝාතනය කර තිබුනේ නිවසේ පැවති ඇගේ සොයුරෙකුගේ දෙවැනි ගමන මංගල සාදයක් අවසානයේ රාත‍්‍රීයේය.
ඇගේ නිරුවත් මළ සිරුර පසුදා අසළ වෙල්යායක තිබී හමුවූ අතර ඇය ¥ෂණයට ලක්ව මොට ආයුධයකින් හිසට පහරදී මරා එම ලේ තැවරුණ රෙද්දක් සෝදා මිරිකා සිරුර අසළ තබාගොස් ඇති බවද වාර්තා වුණා.
මළ සිරුර සෝදා තිබීම නිසා පොලිස් සුනඛයින්ට මෙම මිනීමැරුම ගැන හෝඩුවාවක් ලෙහෙසියෙන් සොයාගන්නට අපහසු වුණා.
එම නිවෙසේ උළුවස්සේ තිබූ ලේ සහිත ඇ`ගිලි සලකුණක්ද බිම ලේ තැවැරුණු, අඩි සලකුණු දෙකක්ද පොලිස් විද්‍යාත්මක පරීක්ෂණ සඳහා යොදාගෙන තිබුණත් හෝඩුවාවක් ලැබුනේ නැත.
මේ ඝාතනය දේපළ හා මුදල් ප‍්‍රශ්නයක් මත සිදුකෙළේ යයි සැකයක් මතුවූයේ මියගිය එම තරුණියගේ පියාගේ මියයෑමත් අන්තිම කැමැත්ත මත අක්කර 60ක පමණ ඉඩම සහ තවත් දේපළ ඇයට හිමිවී තිබූ බවට අසල්වාසීන්ගෙන් තොරතුරු හෙළි වීමෙනි.
එදින රාත‍්‍රියේ නිවසේ සිටි අයගෙන් සැකකටයුතු තරුණයින් ගැන පොලිසිය දැන් විමර්ශනය කරනවා.
ඝාතකයාගේ සාක්ෂි ලෙස දැනට ලැබි ඇත්තේ ශුක‍්‍රාණු පමණක් බව පොලිසිය සඳහන් කරනවා.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive