රූපවාහිනී විවාදයකට ගොස් වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර මහතා සමග ගැටුමක් ඇතිකර ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මුල්වරට නෙත් එෆ්.එම් වෙබ් අඩවිය සමග සාකච්ඡාවකට එක් විය.
එහිදී රූපවාහිනී විවාදයේදී සිදුවූ ගැටුම සම්බන්ධව හරීන් මන්ත්‍රීවරයා පැහැදිලිකර සිටියේ මෙලෙසිනි.
නෑ ඇත්තටම මහ ඇමතිතුමාට ගැහුවෙනම් නැහැ...එතුමා තමයි ඇත්තටම එතෙනදි ගැටුමක් ඇති කරගත්තේ..මම අවංකව කතා කරන කන්..මගේ අතින් අයිසේ කියල වචනයක් කියවුනා...මන් කිව්වා "අයිසේ ගෙඹි වැඩ කරන්න එපා" කියල ඕක තමයි මුලික හේතුව..
මොකද මම එතුමාට කරුණු පැහැදිලි කරනකොට පෞද්ගලිකව මට බොහෝ අභූත චෝදනා කළා...කනවා බොනවා නයිට් ක්ලබ් යනවා කියලා..මම විවේකි වෙලාවේදී කිව්වා ..."අයිසේ ගෙඹි වැඩ කරන්න එපා කියලා..."එතුමා කිව්වා.."මම මහ ඇමති..මට "අයිසේ කියන්නේ කොහමද..." කියල..

0 comments:
Post a Comment