බොහෝ කලකට පසුව විවේකයක් ගනිමින් වන සතුන් අතර කාලය ගත කිරීමට ගිය සජිත් ප්රේමදාස මන්ත්රීවරයා ඉකුත් සතියේ දඹුල්ල ප්රදේශයේත්, මින්නේරිය ජාතික වනෝද්යානයේත් සැරිසරමින් අලි ඇතුන්ගේ හා වෙනත් වන සතුන්ගේ ඡායාරූප රැසක් සිය කැමරාවට හසු කර ගත්තේය. මේ අතර මින්නේරිය වනෝද්යානයේදී ඔහුට බියකරු අත්දැකීමකට මුහුණ දීමට සිදු වුණේ ‘කනේ හිලා’ නමැති ඇතින්නිය ජීප් රථය පසුපස හඹා ඒමත් සමගය. සිය පැටවෙකු දුම්රියේ හැපී මිය යාමෙන් පසුව වියරු වැටී සිටින ඇතින්න මිනිසුන් පසුපස එළවා පහර දීමට පෙළඹී සිටින බව ඔහුට දැනගන්නට ලැබුණේ පසුවය. කෙසේ නමුදු මේ සිද්ධියෙන් අනතුරක් නොවන ලෙස ජීප් රථය ක්ෂණයෙන් ඉවත් කර ගැනීමට සජිත්ගේ රියැදුරා සමත් විය. සජිත් කීවේ “කකුල් දෙකේ අලි මදිවට කකුල් හතරේ අලිත් මගේ පස්සෙ එන්න හදන එක නම් හොඳ අනාගත ලකුණක්” කියාය.
facebook like
කනේ හිලා සජිත් පිටුපස පන්නයි
Popular Posts
-
දොම්පේ උඩුමාපිටිගම ප්රදේශයේදි කිඹුල් හූනන් දෙදෙනෙකු එකෙකුට ලක්ෂ 07බැගින් රුපියල් ලක්ෂ 14කට අලෙවි කිරීමට සූදානම්ව තිබියදී වනජිවිහදිසි වැටල...
-
සිරි දළදා ගමනය චිත්රපටය පසුගිය බ්රහස්පතින්දා සිට සිනමාහල් 50ක ප්රදර්ශනය කෙරේ. මෙම චිත්රපටයේ එන චරිතයක විනාඩි 3ක් රඟපෑමට ගීතා කුමාරසිංහ ව...
-
අගමැති දි.මු. ජයරත්න මහතාට අයත් වාහනයකින් පැමිණි බව කියූ පිරිසක් තම දියණිය පැහැර ගත්තේ යයි ඇගේ පියා පැමිණ මහනුවර දළදා වීදියේ මහජන බැංකු ග...
-
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලැජ්ජාවක්, ආත්මගරුත්වයක් තිබේනම් ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරමින් සිටින අධිකරණ ඇමැති රවුෆ් හකීම් මහතා අණ්ඩුවෙ...
-
ශ්රී ලංකාවේ නිළියක වන අනෝමා ජනාදරි අභාවප්රප්ත මහාචාර්ය සුචරිත ගම්ලත් ශූරීන්ට ජනාධිපතිවරයා විසින් රුපියල් ලක්ෂ 50ක් මුදලක් ලබා දුන් බව සිය ...
-
රට පුරා වෙසෙන මුස්ලිම් ජනතාව රාමසාන් උත්සවය සමරන අතරතුර නැගෙනහිර පළාතේ මුස්ලිම් ජාතිකයෝ ඊශ්රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කෙරෙන ප්රහාර...
-
අලුත්ගම ධර්ගා නගරය ගැටුමට මුල බොදුබල සේනා සංවිධානය නම් තමන් වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙස එම සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥ...
-
උෟව පළාත් සභා මැතිවරණ ප්රචාරක කටයුතුවලදී ජනතා විමුක්ති පෙරමුණේ අතීත ක්රියාකාරීත්වය විවේචනය කළ යුතු බවට ඩිලාන් පෙරේරා ඇමැතිවරයා කළ යෝජනා...
-
රංජන් රාමනායක හැමදාම දිදුලන තරුවක්. මේ, ඔහු සමග කළ කතාබහක්. හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සඳහා ජනප්රියම නළුවා ලෙස ඔබේ නම යෝජනා වී තිබුණත...
.jpg)





0 comments:
Post a Comment