කඩුවක් අතින් ගත් අයෙකු මොනරාගල නගරයේ හැසිරුණු ආකාරය පිළිබඳ දර්ශන පසුගිය දිනවල අප විකාශය කළේය.
නිව්ස්ෆස්ට් ඌව කාර්යාංශයේ ලක්මාල් කිරිඳිගල ඊයේ එම පුද්ගලයා හමුවූ අවස්ථාවේ ඔහු පැවසුවේ මෙවැන අදහසකි.
මොනරාගල ප්රාදේශීය සභා සභා මන්ත්රී සනත් පියපේම මහතා
නෑ නෑ මේක කඩුවක්ම නෙවෙයි. මේක මගේ ගාව තියෙන දිග මාළු කපන පිහියක්. මගේ තියෙන ආරක්ෂාවටත් එක්ක මම ඒක තියාගෙන ඉන්නවා.
මේ ප්රකාශය පිළිබඳව එදින තර්ජනයට ලක්වූ පුද්ගලයාගෙන් අප විමසීමක් කළෙමු.
රමේෂ් කුමාර සිල්වා මහතා
එදා මගේ ඥාති සහෝදරයෙක් වන සම්පත් ජයසූරිය මහත්මයාගේ පුතාව බලන්න මම ඉස්පිරිතාලෙට ගියා.ඒ යන අවස්ථාවේදී සනත් ප්රියපේම නොහොත් රත්තරන් කියන මන්ත්රී තුමා ප්රාදේශීය සභා ඉස්සරහට ඇවිල්ලාදැන් එකෙට්ට වෙච්ච දේ පේනවානේ උඹලටත් වෙන්නේ මේ ටික තමයි කියලා කියනකොට මං කියුවා එහෙම කරන්න එපා මල්ලි කියලා කියනකොට ආ උඹට ඉදපන් එක්කහු කරන්න කියලා ආපහු පාරෙන් එහා පැත්තට පැනලා කඩුව අරන් ඇවිල්ලා මට මරණීය…කොටන්න ආවා.

0 comments:
Post a Comment