ඌව පළාත් සභා නිදහස් සන්ධාන අපේක්ෂක සෙන්දිල් තොණ්ඩමාන් ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිසක් මැතිවරණ ප්රචාරක කටයුතුවල නිරතවෙමින් සිටියදී අනතුරට ලක් වූ රිය අනතුරකට මූණ දීමේ සිදුවීමේ සී. සී. ටී. වී. දර්ශන මේ වන විට හමු වී තිබේ.
මැතිවරණ ප්රචාරක පත්රිකා බෙදමින් සිටියදී මෝටර් රථයක් අදාල පුද්ගලයන් දෙසට වේගයෙන් පැමිණ අනතුරට ලක් වූවන්ගේ ශරීරයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
සිද්දියෙන් තුවාල ලැබූ පිරිස් ප්රතිකාර සඳහා දියතලාව රෝහලට ඇතුළත් කර ඇති අතර එක් පුද්ගලයෙක් ජීවීතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වේ.
එම වීඩියෝව පහතින්....
එම වීඩියෝව පහතින්....
0 comments:
Post a Comment