facebook like

ගැහැණු ළමුන් 'බලහත්කාරයෙන්' ඉස්ලාම් ආගමට


පකිස්තානයේ කතෝලික සහ හින්දු ගැහැණු ළමුන් පැහැර ගෙන ගොස් බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හරවා ගැනීම් සිදු වන බවට වාර්තා වෙයි.
අනතුරුව ඔවුන් බලහත්කාරයෙන් විවාහ කර දෙන අතර මීට ගොදුරු වන ඇතැමුන් බාල වයස්කාර දැරියන් වන බවයි පකිස්ථානයේ රාජ්‍ය නොවන සංවිධාන පවසන්නේ.

මුස්ලිම් නොවන ගැහැණු ළමුන් ඉස්ලාම් ආගමට හැරවීම ඇතැම් මුස්ලිම් නායකයන් සලකන්නේ ගෞරවනීය දෙයක් ලෙසින්.

පකිස්තානයේ සහයෝගීතාවය සහ සාමය සඳහා වන ව්‍යාපාරය පවසන්නේ වසරකට දහසක් පමණ ගැහැණු ළමුන් මෙයට ගොදුරුවන බවයි.

නමුත් මෙම සංඛ්‍යා ලේඛන සනාථ කිරීම අපහසු වී ඇත්තේ සිදුවීම් වාර්තා කිරීමට බොහෝ අය බිය වන නිසා.

මේ පිළිබඳව බීබීසීය කළ විමසීමක හඬ පටයට සවන් දෙන්න.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive