රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා ගල්ගමුව මීගෑලෑවේ දිනිදු යශේන් ලන්කානාත් කුමාර ඒකනායක දරුවා පසුගිය ජුලි 28 වැනිදා පැහැර ගත් බව කියන සැකකරුවන් පස්දෙනා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින්ගේ වාහනවලට පහර දුන්නැයි කියන 16 දෙනෙක් ගල්ගමුව මහේස්ත්රාත් රුවන් ධම්මික දිසානායක මහතා විසින් ලබන 26 වැනිදා තෙක් රිමන්ඩ් කරනු ලැබුහ.
ගල්ගමුව මීගලෑව ප්රදේශයේ නිවසේ දී පැහැරගැනීමට ලක්ව රහස් පොලීසිය විසින් බේරාගත් දනිදු යෂේන් දරුවාගේ මව සහ පියා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් දෙදෙනා ඇතුළු 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ දිනයේ දී දනිදු යෂේන් පැහැරගැනීමේ සිද්ධියට අදාළ නඩුව ගල්ගමුව මහේස්ත්රාත් හමුවේ විභාග කිරීමෙන් පසු නඩුවේ 5 වැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් 10 දෙනාෙගේ වාහනවලට පහර දීමේ චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු වෙනුවෙන් පෙනී නොසිටින්නැයි ප්රදේශවාසීහු පිරිසක් ඊයේ අධිකරණය අසල නිහඩ විරෝධතාවක් දියත් කළහ.
පසුව නීතිඥවරුන් ආපසු යන අවස්ථාවේ දී මෙම පහර දීම සිදුවිය.
5 වැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටීම සදහා දිවයිනේ විවිධ ප්රදේශවලින් නීතිඥවරුන් 10 දෙනකු අධිකරණයට 17දාපැමිණ සිටියහ.

0 comments:
Post a Comment