ඊයේ පැවති ඌව පළාත් සභා ඡන්ද විමසීමේමේදී බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථිපල අනුව සන්ධානය ආසන නවයක් දිනා ගනිද්දී විපක්ෂයද ආසන නවයක් දිනාගෙන තිබේ.
බදුල්ලේ අවසන් ඡන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡුන්ද 209,056 ක් ලබා මන්ත්‍රී ආසන සංඛ්‍යාව 9ක්ද, එක්සත් ජාතික පක්ෂය ඡුන්ද 197,708 ක් ලබා මන්ත්‍රී ආසන 8ක් හා ජනතා විමුක්ති පෙරමුණ 20,625 ක් ලබා එක් ආසනයක්ද දිනාගෙන තිබේ.
ඒ අනුව ආණ්ඩු පක්ෂය හා විපක්ෂය ආසන නවය බැගින් දිනා සම තත්වයේ සිටී.
බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන මට්ටමින් ප්‍රතිඵල මෙතනින්
0 comments:
Post a Comment