කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන 18 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණියක් ඩුබායි රාජ්‍යයේදී සමූහ දූෂණයකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් පල කරන විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා පවසන්නේ මෙසේ සමූහ දුෂණයය ලක්ව ඇත්තේ සංචාරක වීසා මත ඩුබායි රාජ්‍යයට ගොස් සිටි තරුණියක බවයි.
ඩුබායි වෙත ඇය යැවීම සඳහා ක්‍රියා කළ පුද්ගලයින් පිළිබඳව පරීක්ෂණ පවත්වන බවද ඔහු කියා සිටියේය.

0 comments:
Post a Comment