කොළඹ කොටුව ප්‍රදේශයේදී ඊයේ (17) දහවල් 12.45ට පමණ පොලිස් නිලධාරියකුට පහරදීමක් සම්බන්ධයෙන් පුද්ගලයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සා සිටියේ යතුරු පැදියකින් පැමිණි මෙම පුද්ගලයා එම අවස්ථාවේ කොටුව ප්‍රදේශයේ රථ වාහන පොලිස් අංශයේ සේවය කරමින් සිටි නිලධාරියකුට පහර දීමක් සිදු කර ඇති බවයි.
එම පුද්ගලයා යතුරු පැදිය නීතියට පටහැනිව ධාවනය කිරීමේදී අදාල පොලිස් නිලධාරියා ඔහුට එලෙස නොකරන ලෙස දැනුම් දී ඇති අතර එයට කෝප වූ මෙම පුද්ගලයා පොලිස් නිලධාරියාට පහර දී ඇති බව අජිත් රෝහණ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
මෙම සිදුවීමට අදාළව වීඩියෝව

0 comments:
Post a Comment