ඌව පළාත් සභා සන්ධාන අපේක්ෂක ලංකා කම්කරු කොංග්‍රසයේ සෙන්දිල් තොන්ඩමාන් මහතා වාහනයකින් යටකරගෙන යාම එක්සත් ජනතා නිදහස් සන්ධානයේම සැලසුම් සහගත ක්‍රියාවක් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා ඊයේ (18දා) පස්වරුවේ බණ්ඩාරවෙල නගරයේ පැවැති මාධ්‍ය සාකච්ජාවකදී සඳහන් කළේය.
මෙම ජීප් රථය පැයට කිලෝමීටර් 60ක පමණ වේගයෙන් ධාවනයවී ඇති බවත්, එය සෙන්දිල් තොන්ඩමන් මහතා සිටි දෙසටම ධාවනය කර මෙම අනතුර සිදුකිරීම හේතුවෙන් මෙය සැලසුම් සහගත ක්‍රියාවක් ලෙස තමන්ට සැකකළ හැකි බවත් ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපතිවරයාද වැඩිදුරටත් පවසා සිටියේය.

0 comments:
Post a Comment