කොළඹ ඩාර්ලි පාරේ කලක් තිස්සේ පවත්වා ගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් පොලිසිය විසින් අද වටලනු ලැබුවා. වයස අවුරුදු 29ක කාන්තාවක් සහ වයස අවුරුදු 32ක කාන්තාවක් එහි සිට අත්අඩංගුවට ගැනුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.
මෙම ගණිකා මධ්‍යස්ථානය වෛද්‍යවරයෙකුට අයත් එකක් බවද එය පවත්වා ගෙන ගොස් ඇත්තේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් බවද පොලිසිය පැවසුවා.
අදාල වැටලීම සිදුකර ඇත්තේ පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ලක් අනුවයි. පාසල් වියේ සිසුන් ද නිලඇඳුමෙන්ම මෙම ගණිකා මධ්‍යස්ථානයට යන එන බව එකී පැමිණිල්ලේ සඳහන්ව තිබෙනවා.

0 comments:
Post a Comment