අගමැති දි.මු. ජයරත්න මහතා අගමැති ධුරයෙන් ඉවත් කොට එම ධුරය ඇමති බැසිල් රාජපක්ෂට මහතාට හෝ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ලබා දීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.
අගමැති ධුරයෙන් දි.මු. ජයරත්න මහතා ඉවත් කිරීමෙන් පසුව මධ්‍යම පළාතේ මහ ඇමති ධුරය ඒ මහතාගේ පුත් අනරාධ ජයරත්න මහතාට ලබා දීමටද සාකච්චා වෙමින් ඇත.
අගමැති ධුරයෙන් දි.මු. ජයරත්න මහතා ඉවත් කිරීමෙන් පසුව මධ්‍යම පළාතේ මහ ඇමති ධුරය ඒ මහතාගේ පුත් අනරාධ ජයරත්න මහතාට ලබා දීමටද සාකච්චා වෙමින් ඇත.
0 comments:
Post a Comment