'ආශිකී 2' චිත්රපටයෙන් පසුව 'ඒක් විලන්' චිත්රපටයෙන් නැවතත් ජනප්රියත්වයට පත්ව සිටින ශ්රද්ධා කපූර් දැන් දැන් අමුතු තාලයේ ඡායාරූප වලට පෙනී ඉන්න දෙපාරක් හිතන්නෑ.
කලින් වතාවක බිකිණියකින් සඟරා කවරෙකට පෙනී සිටි ඇය Filmfare සඟරාවේ සැප්තැම්බර් කලාපය වෙනුවෙන් තම සිරුර නිරාවරණය කරමින් ලබාගත් ඡායාරූප කිහිපයකටම පෙනී ඉදලා තියෙනවා.
0 comments:
Post a Comment