facebook like

ෂරියා නීතිය ගෙනාවත් කමක් නෑ

මෙරට වේගයෙන් ඉහල යන මත්කුඩු උවදුර මැඩලීම සඳහා කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිව මරණීය දණ්ඩනය නොව ෂරියා නීතිය  ක‍්‍රියාත්මක කළත් ප‍්‍රශ්ණයක් නැතැයි සමාජ සේවා ඇමති ෆීලික්ස් පෙරේරා මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී ඒ මහතා මෙසේද අදහස් දැක්වීය.

‘රටින් ගේන බඩු පරීක්ෂා කිරීමට ස්කෑන් මැෂින් ගෙන්වා තිබෙනවා. ඒක තමයි කුඩු අහුවෙන්නේ. කුඩුවලට මරණ දණ්ඩනය ගෙනාවත් කමක් නෑ.  ෂරියා නීතිය ක‍්‍රියාත්මක කළත් කමක් නෑ.  එතකොට මේක හරියයි’

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive