ජෙම්ස් පැකර් නම් කැසිනෝ රජාගේ මෙරට කැසිනෝ ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා ලබාදී ඇති ඉඩම මෙරට හවුල් කරුවා වන රවී විජේරත්න මහතාට අයත් ලෑන්ඩ් හෝල්ඩිං පුද්ගලික සමාගම විසින් රථවාහන ගාලක් සඳයා යැයි පවසමින් මීට වසර 07කට පෙර නාගරික සංවර්ධන අධිකාරියට බදුගෙවා ලබා ගත් ඉඩමක් බවත් එයට 2007 වසරේ සිදුකරනු ලැබූ තක්සේරුවකට අනුව ලැබී ඇති වටිනාකම වන රුපියල් බිලියන 2.4ක මුදලින් 20%ක් පමණක් මෙතෙක්
ගෙවා ඇති බවත් වාර්තාවේ.
එම 20%ද ගෙවා ඇත්තේ 10% බැගින් අවස්ථා දෙකකදීය යැයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා මහතා පවසා සන්ඩේ ටයිම්ස් පුවත් පත වෙත පවසා තිබේ.
දැන් එම ව්‍යාපෘතියේ කොටස් කරුවන් වෙනස් වී ඇතැයිද එක් කුළුනක ගොඩනැගිල්ලක් පමණක් ඉදිරකිරීමට කලින් සැලසුම් කර තිබුනත් ලෝකබැංකුවේ උපදෙස් මත කුළුනු දෙකක් ආකාරයට එහි ගොඩනැගිලි ඉදිකරන බවත් එසේ උපදෙස් දී ඇත්තේ අලංකාරය ගැන සිතමින් බවත් සභාපතිවරයා පවසයි.
දම්මික පෙරේරා මහතාට ගොඩනැගිල්ලක් සඳහා ඉඩමක් වෙන් කිරීමට අවශ්‍ය සැලසුම් නිවාස සංවර්ධන අධිකාරියට ලැබී ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා මහතා පවසයි.
කුවින්ස්බෙරි හෝටලය අයිති ඉඩම ශ්‍රී ලංකා වරයා අධිකාරියට අයිති එකක් වන අතර ක්‍රමෝපාය සංවර්ධව පනත අනුව තෙවන නිවාඩු නිකේථනය ජෝන් කීල්ස් සමාගමට අයිති ඉඩමක ගොඩනැගෙමින් පවතී.
ගොඩනැගෙන අලුත් හෝටල්වල කැසිනෝ තබාගත හැකි බවට වූ ස්ථාවරයකට ආණ්ඩුව නැවතත් පැමිණ තිබෙන බවත් කැසිනෝ පවතවාගෙන අයට අලුත් කොටස් කරුවන් ඇතුලත් කර ගැනීමට හැකියාව ඇති බවත් පසුගියදා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කැබිනට් තීරන දැනුම් දීමේ ප්‍රවෘති සාකච්ඡාව අවස්ථාවේදී පැවසීය.

0 comments:
Post a Comment