මාතර, අකුරැස්ස නගරයේ ඉන්ධන පිරවුම්හලක මුදල් කොල්ල කා පලා ගිය විදේශිකයින් දෙදෙනෙකු සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඊයේ සවස 3.00ට පමණ අදාළ පිරවුම්හලට පැමිණි විදේශිකයින් දෙදෙනා එම ස්ථානයෙන් යම්කිසි දෙයක් මිල දී ගෙන ඉන් පසු ව මුදල් මාරු කර ගැනීමේ මුවාවෙන් සූක්ෂම ලෙස එම කොල්ලය සිදු කර තිබේ.
පසු ව ඔවුන් දෙදෙනා
කුලී රථයකට නැග මිරිස්ස ප්‍රදේශයට පලා ගොස් ඇත.

0 comments:
Post a Comment