සිය මීළඟ අරමුණ පාර්ලිමේන්තුව බව බස්නාහිර පළාත් සභාවට තේරී පත්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය කියා සිටියාය.ජනාධිපතිවරයාගෙන් විමසා ඒ පිළිබඳව අවසන් තීන්දුවක් ගන්නා බවද ඇය කීවාය.සිය ජයග්‍රහණය පිළිබඳව
අදහස් දක්වන්නට කැඳවූ මාධ්‍ය හමුවේදී ඇය මේ බව කියා සිටියාය.පළාත් සභාවේ අමාත්‍ය ධූරයක් අපේක්ෂාවෙන් සිටින්නේදැයි මාධ්‍ය ඇගෙන් විමසූ විට ඇය කියා සිටියේ එවැන්නක් ලැබුනොත්
භාර ගන්නා බවය.කෙසේ නමුත් මන්ත්‍රී ධූරය කියන්නේත් භාරදූර කටයුත්තක් බවද ඇය කීවාය.
තම ජයග්‍රහණයට මාධ්‍ය ලබාදුන් සහය දැවැන්ත බව පැවසූ ඇය තම පියාගේ මරණය වෙනවිට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යනු කවරෙක්දැයි රට නොදැන සිටි බවත්, එහෙත් තම පියාගේ ඝාතනය පිළිබඳව නීතියේ පිළිසරණ පතා යද්දී තමාට මාධ්‍ය විසින් නිර්ලෝභී සහයක් ලබාදුන් බවද කීවාය.

චන්දේ දින්නට ගොන් පාට් අරින්න බෑ.. මීලඟ අරමුණ පර්ලිමෙන්තුව නෙමෙයි බන්, චන්දේ දීපු මිනිස්සු වෙනුවෙන් රටට යමක් කරන්න බලපන්...
ReplyDelete