facebook like

මැලේසියා යානයේ කතාව නැවත අභිරහසක්

චන්ද්‍රිකා ඡායාරූප අනුව ඕස්ට්‍රේලියා හා චින නෞකා යොදා සිදුකරන ලද සෝදිසියකදි අනාවරණය වී ඇත්තේ ඕස්ට්‍රේලියාව ආසන්න මුහුදු ප්‍රදේශයේ තිබී හමුවූ සුන්බුන් අතුරුදන් වූ යානයේ නොවන බව යැයි ඕස්ට්‍රේලියා බලධාරීන් පවසයි.

එම සොයාගත් සුන්බුන් කොටස් ධීවරයන් විසින් මසුන් ඇල්ලීමට යොදාගත් උපකරණ බව ඔවුන් පවසා ඇත.

ඕස්ට්‍රේලියාව විසින්
චන්ද්‍රිකා ඡායාරූප පිළිබද අනාවරණය කිරීමෙන් පසු මැලේසියා බලධාරීන් කියා සිටියේ M.H.370 ගුවන් යානය ඉන්දියන් සාගරයට කඩා වැටී ඇති බවයි.

එම කොටස් ගුවන් යානයේ ‍‍නොවන බව තහවරු වීමත් සමග යානයේ අතුරුදන්වීම තවදුරටත් අභිරහසක් වන අතර එම ගුවන් යානය යම් කිසි කණ්ඩායමක් විසින් පැහැරගත්තේද යන්න පිළිඹඳ මතයන් නැවතත් කරළියට පැමිණෙමින් තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive