facebook like

අනර්කලී උකුලේ තියාගෙන ඉන්න පොස්ටරයක් ගැහුවනම් අනර්කලීයි මමයි දෙන්නම දිනනවා.

දකුණේ ජනතාව ඡන්දය දී ඇත්තේ බුද්ධිමත් මිනිස්සුන්ට නොව, බල්ලෝ මරලා හරි සල්ලි හම්බ කරනකුඩු,එතනෝල් ගෙන්වන පිරිසකට බව දකුණු පළාත් සභා හිටපු සන්ධාන මන්ත‍්‍රී අජිත් ප‍්‍රසන්න මහතා පවසයි.ඒ මහතා පැවැති දකුණු  පළාත් සභා ඡන්දයේ දී එජනිසං තරග කොට පරාජයට පත්විය.  අඟහරුවාදා (01) ගාල්ලේ පැවැති  මාධ්‍ය හමුවක් අමතමින් වැඩිදුරටත් අදහස්
දැක් වු ඒ මහතා මෙසේ ද පැවසීය.

‘මම හිතුවා ගාල්ලේ ජනතාව බුද්ධිමත් කියලා. අයුක්තියට අසාධාරණයට හඩ නඟන අයට ඡන්දය දෙයි කියලා. නමුත් ජනතාවත් කැමැති අයුක්තිය,අසාධාරණය, හොරකම කරන පුද්ගලයින්ටමයි කියන එක මම මේ ඡන්දයේ දී තේරුම් ගත්තා. මමත් හොඳට හොරකම් කරලා ඡන්දේ දී සල්ලි වියදම් කළා නම් දිනන්න තිබුණා. මමත් කාට හරි ගේමක් දීලා කෝටි ගාණක් හොයා ගත්තා නම් දිනන්න තිබුණා. ඉදිරියේ දී ඡන්ද දිනන්න නම් බැංකු මංකොල්ල කාලා ප‍්‍රසිද්ද වුණා නම් හරි.

මිනිස්සු ඡන්දය දෙන්නේ පෝස්ටර්,කටවුට් වැඩිපුරම ගහන, පත්තරේ වැඩිපුරම ඇඩ්ස් දාන අයට සහ කුඩ, දුරකතන බෙදන අයට. ඒක ගාල්ලේ ඔප්පු වෙලා තියෙනවා.  අනර්කලී උකුලේ තියාගෙන ඉන්න පින්තූරයක් එක්ක පොස්ටරයක් ගහලා,ඒක ඉන්ටනෙට් එකට දැම්මා නම් අනර්කලීයි මමයි දෙන්නම දිනනවා.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive