facebook like

නවුසර් ෆවුසිට ප‍්‍රසාද ආසනයක්

බස්නාහිර පළාත් සභාව සඳහා වු ප‍්‍රසාද ආසන දෙක කොළඹින් තරග කළ නවුසර් ෆවුසි මහතාටත් ගම්පහෙන් තරග කළ ලලන්ත ගුණසේකර මහතාටත් ලබා දීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කොට තිබේ. කෙසේ වෙතත් අදාල ප්‍රසාද ආසන දෙකෙන් එකක් හිමි විය යුතුව තිබුණේ කලුතර දිස්ත්‍රික්කයට වන අතරඑම දිස්ත්‍රික්කයෙන් ප්‍රසාද අසුන සඳහා සුදුසුකම් ලබා සිටියේ
තෙබුවන පියනන්ද හිමියන්ය.
එහෙත් බස්නාහිර පළාත් සන්ධාන ජයග්‍රාහී ලැයිස්තුවේ කිසිදු සුළු ජාතික නියෝජනයක් නොමැති වීම හේතුවෙන් නවුසර් ෆවුසි මහතාට අදාල ප්‍රසාද අසුන ලබා දීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කොට තිබේ.
මේ අතර දකුණ පළාත් සභාව සඳහා වු ප‍්‍රසාද ආසන දෙක ලබා දීමට තීරණය වී ඇත්තේ ගාල්ලෙන් තරග කළ දුල්ෂාන් කාරියවසම් මහතාට සහ හම්බන්තොටින් තරග කළ ආනන්ද පතිරණගේ මහතාටය. කෙසේ වෙතත් දකුණ පළාත් සභාවේ ප‍්‍රසාද ආසන බෙදා දී ඇති ආකාරය සම්බන්ධයෙන් එම පළාත් සභාවට මාතරින් තරඟ කළ චන්දන සිරිබද්ධන මහතා චෝදනා නගයි. තමාට එම ප්‍රසාද අසුන හිමිවිය යුතු බව ඒ මහතා කීය. එක්සත්ජනතා නිදහස් සන්‍ධානයට මාතරින් හිමි වූ මන්ත‍්‍රී ආසන සංඛ්‍යාව 10ක් වන අතර මනාපප‍්‍රතිඵල අනුව චන්දන සිරිබද්ධන මහතා 11 වැනි ස්ථානයේ පසුවෙයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive