නවක අපේක්ෂිකාවක් ලෙස හිරුණිකා පේ්රමචන්ද්ර ලැබූ ජයග්රහණය ගැන සුබ පතන බවත් සංවේග ඡන්දවලින් පළමුවැනි තැනට පත් පළමුවැනියා ඇය නොවන බවත් සන්ධානයේ කොළඹ දිස්ත්රික් අපේක්ෂක කණ්ඩායම් නායක උදය ගම්මන්පිල මහතා ප්රකාශ කරයි.
ගම්මන්පිල මහතා මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් මෙසේ සඳහන් කරයි.
ඔබට ලැබුණ ජයග්රහණය ගැන මොකද හිතන්නෙ?
සන්ධානයට පසුගිය පළාත් සභා මැතිවරණයට සාපේක්ෂව සන්ධානයට ලැබුණ
ඡන්ද සංඛ්යාවෙ 87,000ක අඩුවක් තියෙනවා. ඒ අනුව සෑම අපේක්ෂකයෙක්ම තමන්ගෙ මනාප වල පසුබෑමක් පෙන්නුම් කරලා තියෙනවා. නමුත් විශේෂයෙන්ම මං මැතිවරණය ආරම්භයේදීම කිව්වා පරිසරය විනාශ කරලා ලබන ජයග්රහණයට වඩා පරාජය උතුම් කියලා. එ් අනුව පරිසරයත් රැකගෙන දෙවනි තැනට එන්න ලැබීම ගැන මං සතුටු වෙනවා. මං පෝසටර් ඇලෙව්වෙ නෑ. කාර්යාලයෙන් පිටත කටවුට් ආදිය එල්ලුවේ නෑ. පරිසරය රැක්කා. ඒ වගේම මං අරක්කු දුන් නෑ මිනිස්සුන්ට. ඒ අයුරින් මම පරිසරයත් රැකගෙන සදාචාරවත් විදියට මැතිවරණයක් කළා. මං මගේ වාහනේවත් අංකය කියලා ස්ට්කර් එකක්වත් ගහලා නෑ. ඒ විදියට නීතිය රැක්කම අංකය ජනතාව වෙතට යනවා. නීතිය කඩන අයගෙ සීමාව ඇතුළෙ මං ලබා ගත්තු ජයග්රහණය ගැන මං සන්තෝස වෙනවා.
හිරුණිකා පළමු මැතිවරණයෙන්ම කොළඹින් වැඩිම මනාප ලබාගෙන ප්රථම ස්ථානයට පැමිණීම ගැන මොකද හිතන්නෙ?
නවක අපේක්ෂිකාවක් ගැන එයා ආව ගමන ගැන සතුටු වෙනවා. ඒ වගේම සුබ පතනවා. ඒත් සංවේගය සමඟ පළවෙනි තැනට ආව පළවෙනියා එයා නෙමෙයි. සිරිමාවෝ මැතිනිය, චන්ද්රිකා මැතිනිය, සුමේධා ජයසේන, සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ යන අයත් ඒ වගේ. තාත්තා හෝ සැමියා හිටපු තැන නිසා, ඒ අය මිය යෑමෙන් ඇති වෙන සමාජ බලය ලංකාවේ මැතිවරණ ප්රවණතාවයක්.
ඔබට මහ ඇමතිකම ලැබේවි කියලා ඔබ හිතනවද?
කවදාවත් මං හිතුවෙ නෑ. ඒක ජනාධිපතිතුමාගේ වැඩක්. ජනාධිපතිතුමා කරන්න ඕන දේ ගැන හිතන්න මං කවදාවත් කාලය නාස්ති කරලා නෑ. අනුන් කරන්න ඕන දේවල් ගැන හිතන්න එක විනාඩියක්වත් මං නාස්ති කරන් නෑ.
ඔබගේ මැතිවරණ අය වැය ඉදිරිපත් කරන්න පුළුවන් කවදද?
ඉදිරි සති දෙක ඇතුළත මං අනිවාර්යෙන්ම ඒ දේ කරනවා.
lankaherald -

meeka meee keta aran higakala salli ekathu karala den bana kiyanawa poster gehewwe nethnam arakku dunne nethnam badu beduwe nethhanm mona magulakatada oeee salli higa keweee
ReplyDelete