facebook like

පාසල් දැරිය රවටා ගෙනගොස් දූෂණය කරලා

අවුරුදු 13ක පාසල් දැරියක දූෂණය කර සති තුනක කාලයක් සැඟවී සිටි 30 හැවිරිදි සැකකරුවකු සපුගස්කන්ද පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන අප්‍රේල් 12 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහෙස්ත්‍රාත් දර්ශිකා විමලසිරි
මෙනවිය නියම කළාය.
එක්දරු පියකු වන මෙම සැකකරු දැරිය රවටා ගෙන වෙල්යායක හුදකලාව පිහිටි පැලකට ගෙන ගොස් මෙම අපරාධය සිදු කර ඇති බව සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී. ජී. එස්. ආර්. සංජීව මහතා පැවැසීය.
සැකකරුවා හා දැරිය සපුගස්කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive