ඉහළ අහසේ ඉතා දීප්තිමත් ආලෝක ධාරාවක් විහිදුවමින් ආකාශ වස්තුවක් පෙරේදා (8දා) සවස් කාලයේ අනුරාධපුර නගරයට මඳක් අෑතින් ගමන්කරන අයුරු දැක ගැනීමට හැකිවිය.
මේ ආකාශ වස්තුව මුලින්ම සිරස් අතට සුදු පැහැති දුමක් අයුරින් ගමන්කළ අතර පසුව තිරස් අතට දීප්තිමත් කහ පැහැති එළියක් විහිදුවමින් ගමන් කරන අයුරු දක්නට ලැබිණි.
එය පොළොවට දිස්වූ ආකාරයට අනුව මීටර් 20ක් 30ක් පමණ දිගින් යුක්ත විය. විනාඩි 30කට ආසන්න කාලයක් ඉහළ අහසේ මේ දීප්තිමත් වස්තුව ඉතා සෙමින් ගමන් කරන අයුරු දර්ශනය වී පසුව එක්වරම නොපෙනී ගියේය.

0 comments:
Post a Comment