ශුද්ධවූ මහම්මත් තුමාගේ සොහොන විනාශ කර ඔහුගේ දේහය නිර්නාමික ස්ථානයක වළ දැමීමේ සැලැස්මක් ඉදිරිපත්වී ඇතැයි වාර්තා වේ.
සවුදි අරාබියාවේ ප‍්‍රමුඛ පෙළේ විද්‍යාර්ථියකු විසින් මෙම සැලැසුම ඉදිරිපත් කර තිබේ.
මෙම යෝජනාව මෙදීනා ශුද්ධ නගරයේ අල් මස්ජිඞ් අබ් නබාවි දේවස්ථානයේ අධීක්‍ෂකයන් විසින් සලකා බැලෙමින් ඇතැයි පැවසේ.
එම දේවස්ථානයේ පිහිටා ඇති හරිත මාලිගය පත්ලේ මහම්මත් තුමාගේ දේහය මිහිදන් කර ඇති අතර එය ඉස්ලාම් දහමේ දෙවන ප‍්‍රධාන පූජ්‍යස්ථානය ලෙසද මිලියන ගණනක් වන්දනාකරුවන් සලකති.
පිටු 61ක වාර්තාවේ දැක්වෙන්නේ මහම්මත් තුමාගේ දේහය ආසන්නයේ පිහිටා ඇති අල් බාකි සුසාන භූමිය වෙත ගෙනගොස් නිර්නාමිකව වළ දැමිය යුතු බවයි.
මහම්මත් තුමාගේ ඥාතීන් විසූ ඒවා ලෙස සැලකෙන සොහොන් ගෙය අසල පිහිටා ඇති ඉදිකිරීම් ඉවත් කිරීම කඩිනම් කරන ලෙසද යෝජනා කර ඇති අතර අවසානයේදී හරිත මාලිගයද කඩා ඉවත් කළ යුතු බව එම යෝජනාවේ දක්වා තිබේ.
ඉස්ලාමික උරුමයන් පර්යේෂණ පදනමේ අධ්‍යක්ෂක ආචාර්ය ඉර්ෆාන් අල් අලාවි පවසා ඇත්තේ මහම්මත් තුමා නිර්නාමික බවට පත්වනු ඇති බවයි.
දේහය මිහිදන් කර ඇති දේවස්ථානය අවට ඇති සියල්ලම මේ වන විටත් කඩා ඉවත් කර ඇති අතර ඩෝසර වලින් වට කර ඇතැයි ඔහු පවසා තිබේ.
එම සුන්බුන් ඉවත් කළ පසු සොහොන්ගෙය කඩා ඉවත්කිරීම සඳහා ඒවා යෙදවෙනු ඇති බව ඔහුගේ අදහසයි.
මේ පිළිබඳව මුස්ලිම් ලෝකයේ දැඩි විරෝධයක් සවුදි අරාබිය වෙත එල්ලවනු ඇතැයි පැවසේ.

0 comments:
Post a Comment