ජීවිතයෙන් පලා යාම නොව ජීවිතය කෙසේ හෝ ජීවත් කරවීම වටිනා බව පසක් කෙරෙන පුද්ගලයෙකු පිළිබඳ විස්මිත පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වේ.
උපතින් ම හිස යටිකුරුව උපන් 37 හැවිරිදි Claudio Vieira de Oliveiraගේ මෙම ආබාධයට හේතුව කුමක්දැයි, නිශ්චය කිරීමට වෛද්‍යවරුන්ට තවම ත් හැකි වී නොමැත.
Oliveiraගේ විශේෂත්වය වන්නේ, ඔහු මේ වන විට බ්‍රසීලයේ ජනප්‍රිය ධනාත්මක චින්ත උපදේශකයෙකු වීම ය.

0 comments:
Post a Comment