ඉස්ලාම් භක්තිකයෙක්ව සිට බුදු දහම වැළගැනීම සම්බන්ධයෙන් තිලකරත්න ඩිල්ෂාන්ට, පකිස්ථානු ක්‍රිකට් කණ්ඩායම පරිභව කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් හමු වී තිබෙනවා.
ඔවුන් එලෙස පරිභව කරනු ලබන්නේ ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර දඹුල්ලේ පැවැති අවසන් තරඟය වීම යළි ක්‍රීඩාගාරයට පැමිණෙමින් සිටියදීයි. පකිස්ථාන් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු අහමඩ් ෂෙශාඩ් ඩිල්ෂාන්ගෙන් ‘‘මුස්ලිම් ආගමේ සිට පස්සේ සිංහල වුණා නේද?‘‘ යනුවෙන් ප්‍රශ්න කරනු ලබනවා. එසේ ඇසීමෙන් පසුව ඩිල්ෂාන්ට පරිභව කරන ආකාරය දැක්වෙන වීඩියෝව පහතින් නරඹන්න

0 comments:
Post a Comment