facebook like

රැයක් ඉන්න ලක්ෂ 3ක් ගත්ත නිළිය මාට්ටු

 ඉන්දියාවේ සම්මානලාභී නිළියක් වූ ස්වේතා බාසු ගණිකා වෘත්තියේ යෙදී සිටියදී අත් අඩංගුවට පත්ව ඇති බවට වාර්තාවේ.

23 හැවිරිදි වියේ පසුවන මෙම නිළිය  අත්අඩංගුවට ගෙන ඇත්තේ ගණුදෙනුකරුවෙකු සමග පසුගිය ඉරිදා හෝටලයක සිටියදීය.

ඇයට එල්ල වී ඇති චෝදනාව වී ඇත්තේ වෘත්තියට  නොගැලපෙන ආකාරයෙන් හැසිරීමයි.

අත්අඩංගුවට පත් ස්වේතා බාසු පොලිසියට පවසා ඇත්තේ ඇයට මුදල් නැතිවුනු නිසා මෙම වෘත්තියට පිවිසුනු බවයි.

“මට මුදල් තිබ්බේ නෑ. දෙන්න කවුරුත් හිටියෙත් නෑ, මගේ දෙම්ව්පියන්ට සහ පවුලට මට සලකන්න ඕනි වුනා. ඒකට ඕනි මුදල් රගපෑමෙන් හොයන්න බැරිවුනා. මේ නිසා වෙන කරන්න දෙයක් නැති වු නිසා මේ රස්සාවට යොමුවුණා“ යනුවෙන් ඇය ප්‍රකාශ කොට ඇත.

කෙසේ නමුත් ඇය රාත්‍රියක් සදහා ඉන්දීය රුපියල් ලක්ෂයක් අයකර ඇතිබව වාර්තා වෙයි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 3ක් පමණ වේ.

2002 දී ළමා නිළියක ලෙසින් “makdee “ චිත්‍රපටයෙන් රංගනයට එක්වු මේ වනවිට ස්වේතා බාසු  පුනුරුත්ථාපන නිවාසයකට යවා ඇති අතර එහි මාස 3ක කාලයක් ඇය රදවා තැබීමට නියමිතයි.



0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive