ඉන්දීය වෘත්තීය සංගම් කටයුතු භාර අමාත්‍ය සදානන්ද ගොව්ඩාගේ පුත‍්‍රයා ඉන්දියාවේ නවක නිළියක් පැහැර ගෙන ගොස් අතවර කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.දූෂණයට ලක් වූ තරුණිය ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ..
වහාම ඔහු අත්අඩංගුවට ගන්නැයි බැංගලෝර් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර ඇත්තේ පොලීසිය විසින් කල දැනුම් දීමකට අනුවයි.
මෙම ඇමති පුත්‍රයා විසින් අදාල කාන්තාව විවාහ කරගන්නා බවටද පොරොන්දු දී ඇති අතර එම පොරොන්දු කඩකිරීම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ලී වී ඇත





- Login to IntenseDebate
- Login to WordPress.com
Go back