ශ්‍රී ලංකාවේ සිටින ඒ. එල්. එස්. ස්‌නායු රෝගීන් පිළිබඳව ආණ්‌ඩුවෙත් විපක්‍ෂයෙත් රටේ සමස්‌ත පොදු ජනතාවගෙත් අවධානය යොමුකිරීම සඳහා බස්‌නාහිර පළාත් සභාව වෙත පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙන ඒමට තමන් තීරණය කර ඇතැයි බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී මල්ෂා කුමාරතුංග මහත්මිය (3දා) පැවැසුවාය.
වැඩිදුරටත් කරුණු දැක්‌වූ මල්ෂා කුමාරතුංග මහත්මිය මෙසේද පැවැසුවාය.
මේ රෝගය පිළිබඳව ජනතාව දන්නේ අයිස් බකට් කිව්වහමයි. අපි අයිස් බකට් නාගත්තේ ජොලියට නෙමේ. නමුත් විපක්‍ෂයේ දේශපාලනඥයන් කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතුව මට මඩගහන්න පටන් ගත්තා. අපේ අරමුණ වුණේ අසරණ රෝගීන්ට පිහිට වීමයි. අයිස් බකට් කියන්නේ අභියෝග කරන ක්‍රීඩාවක්.
ඒ. එල්. එස්. රෝගීන් කොළඹ දිස්‌ත්‍රික්‌කයේ විතරක් 5000 ක් පමණ ඉන්නවා.
ාසඩ්සබ් -

.jpg)

0 comments:
Post a Comment