රූමත් තරුණියක්ව පාරේ අයාලේ යමින් සිටි බල්ලෙක්ට කරකාර බැඳ දී ඇති පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වේ. ඇය මෙම කසාදයට අකමැති වූවත් බලහත්කාරයෙන්ම මෙම විවාහය සිදුකොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම මංගල උත්සවයට ගමේ 70 පමණ පිරිසක් සහභාගී වී ඇති අතර ඇයගේ වයස අවුරුදු 18ක් පමණ වේ.
Mangli Munda නම් වන මෙම තරුණිය ඇයගේ කිසිදු කැමැත්තකින් තොරව මෙම විවාහය සිදු කල බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.
නැගෙනහිර ඉන්දියාවේ ගම්වාසීන් පිරිසක් එකතු වී මෙම ක්‍රියාව සිදුකොට ඇත. මෙම ක්‍රියාවට හේතුව තරුණිය පුරුෂයෙක්ට විවාහ කර දුනහොත් ඔහුට සිදුවන අපලයෙන් මිදීම බවයි ග්‍රාමීය සාස්තරකරුවෙකු පවසා ඇත්තේ.
තරුණියට ඇති අපලය බල්ලාගේ පිටින් ගොස් අවසන් වූ පසු නැවතත් පුරුෂයෙක් හා විවාහ වීමට ඇයට හැකිවනු ඇති බවටද සාස්තරකරු පවසා ඇත.
මෙම බල්ලාගේ නම ශේරු වන අතර තරුණියගේ පියා විසින් සොයාගෙනවිත් ඇත.

0 comments:
Post a Comment