facebook like

මහ හෙණය‘ එපා එපාමයි

විධායක ජනපති ක්‍රමය අහෝසි නොකර ජනපතිවරණයක් පැවැත්වුවහොත් හය මාසයක් ඇතුළත විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ එකගත්වය මත පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව, පුද්ගලයාට වඩා වැදගත්වන්නේ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය බවත් කොට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියෝ කියති.
විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම හා ලබන වසරේ මුල පැවැත්වීමට නියමිත බව කියන ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයකු ගැන මේ දින වල වැඩි වශයෙන් කතාබහට ලක්වෙයි.  කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ නම ද නිතර කියැවෙයි.
සෝභිත හිමියන්ගේ මෙහෙයවීමෙන් විපක්ෂයේ හා ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන්  හා සිවිල් සංවිධානය නායකයන් රැසකගේ සහභාගීත්වයෙන් පසුගියදා විශේෂ සමුළුවක් ද පැවැත්විණි.
විධායක ජනාධිපති ක්‍රමය හා පොදු අපේක්ෂකයා සම්බන්ධයෙන් එසැණ මාදුළුවාවේ සෝභිත නාහිමියන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive