බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් හේතුවෙන් බටහිර බෙංගාල ප්‍රාන්තයේ පොලිස් නිලධාරිණියකට දැඩි විවේචන එල්ල වී තිබේ.
ඇය එම තත්ත්වයට පත්ව ඇත්තේ, කොල්කටාහි පැවති ප්‍රසංගයකදී ෂාරුක් ඛාන් පොලිස් නිලධාරිණියක් ඔසවාගෙන පසුව ඇය සමග නර්තනයක යෙදීම හේතුවෙනි.
මෙම සිදුවීම සිදුවී ඇත්තේ, ප්‍රාන්තයේ මහ ඇමතිනිය වන මමතා බැනර්ජී ඉදිරිපිටදී ය.
මේ පිළිබඳව දැඩි විවේචන එල්ල කරන භාරතීය ජනතා පක්ෂයේ නායකයින් පවසන්නේ, නිල ඇඳුමෙන් සැරසී නර්තනය යෙදීම පොලිස් සේවයට කළ නිග්‍රහයක් බව ය.
කෙසේ වෙතත්, මෙය කලින් සැලසුම් නොකළ දෙයක් බව කොල්කටා පොලිස් කොමසාරිස් නිරූපම් සොම් සඳහන් කළේ ය.
මෙම ප්‍රසංගයට බිපාෂා බාසු ඇතුළු සිනමා ශිල්පීන් පිරිසක් ද එක්ව සිටියහ.

0 comments:
Post a Comment