සුපිරි බොලිවුඩ් නළු නිළියන් වන දීපිකා පදුකෝන්, ප්‍රියංකා චොප්රා හා රන්වීර් සිං අත්අඩංගුවට ගන්නැයි ඉන්දිය අධිකරණයක් අද වරෙන්තු නිකුත් කළේය.
එම අධිකරණය මේ නියෝගය කළේ, සංජේ ලීලා බන්සාලි නිෂ්පාදනය කල රාම් ලීලා චිත්‍රපටයෙන් හින්දු භක්තිකයින්ගේ ආගමික මනෝභාවයන්ට පිඩාකළ බවට කළ පැමිණිල්ලක් විභාග කිරිමෙන්
අනතුරුවයි.
ඒ අනුව රාම් ලීලා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා හා නළු නිළි පිරිස අත්අඩංගුවට ගෙන ලබන මස 4 වන දා අධිකරණය හමුවට පමුණුවන ලෙස අධිකරණය නියෝග කළේය.
චිත්‍රපටයේ සංගිතය හා තනු නිර්මාණය කල ක්‍රිෂෝර් ලුල්ලා ද අත්අඩංගුවට ගන්නැයි එම නියෝගයේ සඳහන් ය.
රාම් ලීලා චිත්‍රපටය එළිදැක්විම අත්හිටුවන්නැයි මධ්‍ය ප්‍රදේශ් මහාධිකරණය මිට පෙර නියෝගයක් ද නිකුත් කර තිබුණි.

0 comments:
Post a Comment