ඉදිරියේදී පවත්වන ජාතික මැතිවරණවලදී විපක්‍ෂය සමග එක්‌ව තරග කිරීමට ආණ්‌ඩුව තුළ සිටින සන්ධානයේ ඇතැම් නායකයන් මේ දිනවල රහස් සාකච්ඡා පවත්වමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි
විපක්‍ෂයේ ප්‍රධාන පක්‍ෂය වන එක්‌සත් ජාතික පක්‍ෂයේ ඉහළ පෙළේ බලධාරීන් සමග ආණ්‌ඩු පක්‍ෂ නායකයෝ මෙසේ සාකච්ඡා පවත්වමින් සිටිති.
මේ දිනවල ආණ්‌ඩුව අභ්‍යන්තරයේ ආරවුල් ඇති කර ගත් පක්‍ෂ කිහිපයක් මෙසේ ඉදිරි ජාතික මැතිවරණවලදී එක්‌සත් ජාතික පක්‍ෂය හා එක්‌ව තරග කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇතැයි ද ඉහත ප්‍රකාශකයා කීය.
ආණ්‌ඩුවට සහාය දෙන පක්‍ෂවල නායකයන් කිහිප දෙනෙක් මේ දිනවල තමන් සමග සාකච්ඡා පවත්වන බව "දිවයින ඉරිදා සංග්‍රහය" කළ විමසීමකදී එක්‌සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් තහවුරු කළේය. එමෙන්ම තවත් පක්‍ෂ නායකයන් කිහිප දෙනකු සාකච්ඡා සඳහා දින ලබාගෙන ඇතැයි ද හෙතෙම කීවේය.
ාසඩ්සබ් -

0 comments:
Post a Comment