මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ බළන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයකු ව්‍යාජ උප්පැන්නයක් ඉදිරිපත් කර විවාහ කරගත් නුවර ප්‍රදේශයේ 14 හැවිරිදි දැරියක වසඟයට ගත් එම තරුණයාගේ පියා සහ එම තරුණයා ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ පොලිස් ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
දැරිය බළන්ගොඩ ප්‍රදේශයේ සිට පැනවිත් සිද්ධිය හෙළිකරද්දි ඇගේ
වයස අවුරුදු 17ක් බවද පොලිසිය පැවැසීය. කුඩුවලට ඇබ්බැහි වී සිටි පුතා නිවෙසින් පන්නා දමා ඇය වසඟයට ගෙන සිටි පියාගේ වයස අවුරුදු 52ක් බවද හෙළිවී තිබේ. ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ පොලිස් ඒකකයේ අධ්‍යක්‍ෂ ජේයෂ්ඨ පොලිස් අධිකාරි සෙනරත් පද්මලාල් සඳුන්ගහවත්ත මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්.ඩී. බෝපිටිගොඩ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වති.

0 comments:
Post a Comment