facebook like

12 හැවරිදි සිසුවෙකු අපයෝජනය කළ ගුරුවරිය

ඇමරිකාවේ ෆ්ලොරීඩා ප‍්‍රාන්ත පාසැලක 31 හැවිරිදි එතිල් ඇන්ඩර්සන් නැමැති භාෂා කලා ගුරුවරියක්12 හැවරිදි පිරිමි දරුවකු අපයෝජනය කළායැයි පැවති නඩු විභාගයේදි එරට උසාවිය මගින් ඇයට අවුරුදු 38ක සිර දඩුවමක් නියම කළේය ඇයට 6 හැවරිදි දරුවකුගේ මවක් වන අතර මෙම ගුරුවරිය වසරේ හොදම ගුරුවරිය ලෙස සම්මානද ලබා ගෙන සිටි අයෙකී


අමතර පන්ති පවත්වනවා යැයි කියා  12 හැවරිදි දරුවා නිවසට ගෙන්වා කිහිප වතාවක් අපයෝජනය කර ඇත  ගුරුවරිය රාත්‍රී කාලයේදි මෙම සිසුවාට දුරකථනයෙන් අමතන අතර දවසක් මෙම ගුරුවරිය හා සිසුවා කතා කරනව මවට ඇසී එය පටි ගත කර පොලීසියට ගොස් පැමිණිලි කොට ඇත

තමා ඇගේ පෙම්වතා බවත් ඇයට ආදරේ කරන බවත් ඇය කළ දේවල් මෙසේයැයිද 12 හැවිරිදි දරුවා උසාවියේදී පැවසා සිටියා. චෝදනාව පිළිගත් ඇය එසේ හැසිරුණේ ඉතා දඩබ්බර හා කරදරකාරී සිසුවකු වන ඔහු පාඩම සදහා පොළඹවා ගැනීමට බවත් අඩමින් පැවසීය. 

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive