facebook like

අහසට වෙඩි තිබ්බ ප්‍රභූ ආරක්ෂකයට ගං ගුටි

රත්තොට අල්වත්ත ප්‍රදේශයේ සෙනසුරාදා (03) රාත්‍රී පැවති මංගල උත්සවයකට පැමිණි ප්‍රභූ ආරක්ෂක නිලධාරියෙකු ගිනි අවියකින් අහසට වෙඩි තබා කළ බිය වැද්දීමකදි ගමේ තරුණයින්ගෙන් ගුටි පූජාවකට මුහුණපෑමට සිදුවීමේ සිද්ධියක් පිළිබදව අල්වත්ත ගමෙන් වාර්තා වේ. තම මිතුරෙකු වූ තරුණයෙකුගේමංගල උත්සයට ප්‍රභූවරයා නොමැතිව පැමිණ ඇති ප්‍රභූ ආරක්ෂක නිලධාරියා මංගල උත්සවයට පැමිණ සිටි තරුණයෙකුගේ
හිසට පිස්තෝලය තබා බියවද්දා අහසට වෙඩි තැබීමෙන් අනතුරුව ගමේ තරුණයින් මෙම නිලධාරියාට පහර දී ඇත.
මංගල උත්සවයට පැමිණ සිටි කිසියම් අයෙකු විසින් හදිසි පොලිස් ඇමතුම් අංක 119 ට සිද්ධිය පිළිබදව දැන්වීම නිසා කන්දේනුවර පොලිස් නිලධාරින් පැමිණ සාමය කඩවීම වලක්වා ගෙන තිබේ . ප්‍රභූවරයා නොමැතිව නිල ගිනි අවිය රැගෙන ගොස් ගමේ කොල්ලන් බිය වැද්දිමට තැත්කර ගමේ කොල්ලන්ගෙන් ගුටි කෑ පුවත පිළිබද තොරතුර වසන් කිරීමට කටයුතු කරන බවට වාර්තාවේ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive