මව්බිම පුවත්පත මගින් දෙරණ රූපවාහිනී නාලිකාවේ නිවේදකයෙකු වන චතුර අල්විස් මිනිසුන් බියවද්දා කප්පම් ගන්නා වෙබ් මාෆියාවේ කොටස් කරුවෙක් යනුවෙන් පළකළ ප්‍රවෘත්තිය චතුරගේ හීන් හිනාවකට පමණක් තුඩු දුන්නේය.
ඔහු ඒ සම්බන්ධයෙන් කියා සිටියේ තමා කප්පම් ගන්නේද යන්න පිළිබදව දෙරණ නරඹන ජනතාව තීරණය කරනු ඇති බවත් කප්පම් ගැනීමට
තවමත් අරඹා නොමැති බවත්ය.
ඔහු ඒ සම්බන්ධයෙන් කියා සිටියේ තමා කප්පම් ගන්නේද යන්න පිළිබදව දෙරණ නරඹන ජනතාව තීරණය කරනු ඇති බවත් කප්පම් ගැනීමට
තවමත් අරඹා නොමැති බවත්ය.

0 comments:
Post a Comment