facebook like

බොරු කියන ඇමතිවරුන්ගේ කන පලනවා...... ආණ්ඩු පෙරළන්නත් අපිට පුළුවන්(VIDEO)

වත්මන් ආණ්ඩුව පෙරලීමේ අරමුණක් තම සංවිධානයට නැතත් අවශ්‍ය නම් ආණ්ඩු පෙරළීමටත් අලූත් ආණ්ඩු ඇති කිරීමට හැකි බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි පවසති.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ සඳහන් කලේ බොදු බල සේනාව කුමන්ත්‍රණය කරන බව කියන ඇතැම් ඇමතිවරුන්ට එම
කුමන්ත්‍රණ ඔප්පු කර පෙන්වන ලෙසයි.







1 comment: Leave Your Comments

  1. මේ අයට මොකද බෙරි උනේ අර ප්‍රබාකරන් උතුරේ ආන්ඩු කරමින් සිහලයන් මරන විට පන්සල් ගිනි තියන විට බික්ශුන් වහන්සෙලා පන පිටින් කපා කොටා ගිනි තබා මරන විට එවා පෙරලන්නට ප්‍රබාකරන්ගේ ආන්ඩු ත්‍රස්තවදය නෙති කරන්නට . මෙයාට පුලුවන් සින්හල ආන්ඩු පෙරලන්න එති කරන්න විතරද?

    ReplyDelete

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive