වත්මන් ආණ්ඩුව පෙරලීමේ අරමුණක් තම සංවිධානයට නැතත් අවශ්‍ය නම් ආණ්ඩු පෙරළීමටත් අලූත් ආණ්ඩු ඇති කිරීමට හැකි බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි පවසති.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ සඳහන් කලේ බොදු බල සේනාව කුමන්ත්‍රණය කරන බව කියන ඇතැම් ඇමතිවරුන්ට එම
කුමන්ත්‍රණ ඔප්පු කර පෙන්වන ලෙසයි.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ සඳහන් කලේ බොදු බල සේනාව කුමන්ත්‍රණය කරන බව කියන ඇතැම් ඇමතිවරුන්ට එම
කුමන්ත්‍රණ ඔප්පු කර පෙන්වන ලෙසයි.