ගංවතුර කාලයට වැස්ස නවත්වන්න හෝ පායන කාලයට වැසි වස්සවන්න ආණ්ඩුවට බැරි යයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අනුරාධපුර ගනේවල්පොලදී පැවසීය.
මන්ත්‍රිවරයා එහිදී මෙසේද කීවේය.
‘ගංවතුර ආවහම වහින එක නවත්වන්නයි, නියගය ආවම වස්සවන්නයි ආණ්ඩුවට බෑ. හැබැයි ජනතාවගේ ජීවිතය අරගෙන යන්න පුළුවන් සහනයක් ලබාදෙන්න අපි රජයක් විදියට කටයුතු කරලා තියනවා.
ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව තමයි විදුලිය 98% ක් 99% ක් ලබාදී අවසන් කෙරුවා වගේම 2015 වන විට ලංකාවේ සෑම නිවසකටම පිරිසිදු පානීය නළ ජලය ලබාදීම, ගමට පානීය ජලය ලැබෙන දවස තරම් සතුටු දවසක් නෑ කියලා මම දන්නවා. මමත් හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන පුද්ගලයෙක් විදියට අපේ ගම් වලත් එක කාලසීමාවක් තිබ්බා පොඩි නියගයටත් බොන්න වතුර නැතිව. නමුත් දැන් ඒ යුගය අවසන්.
ඒ වගේම අධ්‍යාපනය විශාල දියුණුවක් සිදුවෙනවා.මාර්ග,ගොඩනැගිලි,නව කර්මාන්ත ශාලා වගේම ආණ්ඩුව ජනතාවගේ අවශ්‍යතාවන් සොයා බලා ඒ අවශ්‍යතාවයන්ට සෑම විටම ඍජුවම මැදිහත් වෙමින් පසුගිය වසර කිහිපයේම කටයුතු කළා’

0 comments:
Post a Comment