facebook like

පිස්සු නැටූ’ බකිංහැම් මාලිගයේ ආරක්ෂකයෙකු YouTube නිසා අමාරුවේ වැටෙයි (VIDEO)

නරඹන්නන් පිනවීම සඳහා හාස්‍යජනක රංගනයක නිරත වූ බකිංහැම් මාලිගයේ ආරක්ෂක භ‍ටයෙකු පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට බ්‍රිතාන්‍ය රාජකීය යුද හමුදාව තීරණය කර තිබේ.


රාජකීය හමුදා භටයෙකුගේ සම්පූර්ණ නිල ඇඳුම ඇඳ රාජකාරියේ නිරතව සිටියදී මෙම ක්‍රියාවේ නිරත වීම හේතුවෙන් එම භටයාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
රාජකීය යුද හමුදාව පවසන්නේ, සිය හමුදාවේ දැඩි නීතිරීති අනුව මෙය විශාල වරදක් බව ය.

මෙම දර්ශන රූගත කර ඇත්තේ, සිය දරුවන් සමග බකිංහැම් මාලිගය නැරඹීමට ගොස් සිටි Andy Richards නමැත්තෙකි.

ඔහු මෙම වීඩියෝව YouTube වෙබ් අඩවියෙහි පළ කිරීම ත් සමග මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් ඇති විය.

Andy Richards YouTube වෙබ් අඩවියෙහි පළ කළ සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive