facebook like

අනියම් සබඳතාවයක් රඟදැක්වීමට ගිය පුස්වෙඩිල්ල නාට්‍ය ක්‍රිකට් සම්මාන උළෙලින් ඉවතට

ගියවර ඩයලොග් ක්‍රිකට් සම්මාන උළලේදී ඉදිරිපත් වූ නාට්‍ය කාගේත් කතාබහට ලක්වූයේ එහි රඟදැක්වූ යම් යම් දර්ශන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළධාරීන් උපහාසයට ලක්කල නිසාවෙනි.

පෙරේදා (03) රාත‍්‍රීයේ වෝටර්ස් ඒජ්හි පැවති 2014 ඩයලොග් ක‍්‍රිකට් සම්මාන උළෙලේදීද නාට්‍යයක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබී ඇති අතර එය මොනයම් හේතුවක් නිසා හෝ අවලංගු කර ඇති බවට වාර්තා වේ.



මෙවර එම සම්මාන උළලේ ඉදිරිපත් කිරීමට තිබූ නාට්‍ය අංගය පිළිබද උළෙලට ප්‍රථම බළධාරීන් විසින් සොයා බලා ඇති අතර එය ඉවත් කිරීමට ඉන් පසු කටයුතු යොදා ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙවර එම නාට්‍යයට පාදක වී ඇත්තේ යම් පුහුණුකරුවෙකු සමඟ අනිසි සබඳතාවයක් ගොඩනඟා ගන්නා යම් විවාහක කාන්තාවක් එම සම්බන්ධය ඔස්සේ සිය පුතුට ක්‍රිකට් කණ්ඩායමට ඇතුලත් කිරීමට ගන්නා උත්සාහයක් වන බවයි වාර්තා වෙන්නේ.

මෙම ජවනිකාවද ඇතුලත් කලේ නම් ගිය වසරේ මෙන් නොසන්සුන්තාවක් ඇතිවන නිසා නාට්‍ය ඉවත්කොට ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.

පසුගිය වසරේ ඉදිරිපත් කල නාට්‍ය පහතින්....

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive