චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වන පද්මසිරි කොඩිකාර විසින් නැගී එන නිළියක් වන ලක්ෂිකා ජයවර්ධනගෙන් ලිංගික අල්ලසක් ඉල්ලූබව පසුගිය කාලයේ වාර්තා විය
අනතුරුව අත්තනගල්ල කළගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි ලක්ෂ්මි දිල්රුක්ෂි ජයරත්න නැමැති තරුණියක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට ඒ පිළිබඳව පැමිණිළි කර තිබුණි.
ඒ අනුව අධ්‍යක්ෂවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය පසුගිය 20 වෙනිදා නියෝග කර තිබුණි.
අනතුරුව ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේ චිත්‍රපට අධ්‍යක්ෂ පද්මසිරි කොඩිකාර නීතීඥවරු මාර්ගයෙන් ගල්කිස්ස අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව රු. ලක්ෂය බැගින් ශරීර 2ක් හා රු 25,000ක ඇපයක් මත ඔහු මුදාහැර තිබේ.
මෙම තරුණිය කෝරල මහත්තයා 3 ටෙලිනාට්‍යය රූගත කිරීමට පැමිණි අවස්ථාවේ රන්මිනිතැන්නදී හා ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයකදී ලිංගික අතවර කල බවට පැමිණිල්ලේ සඳහන් විය.
ඊයේ මෙම පැමිණිල්ල කිරීමට කාන්තා කාර්යාංශය කැඳවූ අවස්ථාවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී ගැටළු මතුවී ඇති හෙයින් ඒ පිළිබඳව උපදෙස් ගැනීමට තීතිපතිවරයා වෙත යොමුකර ඇති බව දන්වා ඔවුන් අධිකරණය හමුවේ තිබේ.
එබැවින් නඩුව නොවැම්බර් 26 දිනට කල් තබන ලදි.

0 comments:
Post a Comment