තමන් සතුව තිබූ රුපියග් කෝටියකට අධික වටිනාකමින් යුතු රත්රන් මාලයක් කිසියම් පුද්ගලයෙකු විසින් වංචා සහගත ලෙස ලබාගෙන ඇතැයි ගාල්තැන්න දේවාලයේ දේවගැති ගාමිණී ආනන්ද විසින් පොලීසියට පැමිණිලි කර තිබේ.
කිලෝග්රෑම් එකක් පමණ බරැති මෙම රන් මාලය ගම්පොළ ප්රදේශයේ පුද්ගලයෙකුට ලබාදුන් බව පැමිණිල්ලේ සඳහන් වන අතර
ඔහුගෙන් දේවගැතිවරයා රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන ඇතැයිද දැක්වෙයි.
කිලෝග්රෑම් එකක් පමණ බරැති මෙම රන් මාලය ගම්පොළ ප්රදේශයේ පුද්ගලයෙකුට ලබාදුන් බව පැමිණිල්ලේ සඳහන් වන අතර
ඔහුගෙන් දේවගැතිවරයා රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන ඇතැයිද දැක්වෙයි.

may horikada kalakanniyta dewiyange pihiten malaya hoya ganda thibunane , plociya phita nathuwa.
ReplyDeleterada