facebook like

ගාල්තැන්නේ කපුවා පොලීසියේ පිහිට පතයි...

තමන් සතුව තිබූ රුපියග් කෝටියකට අධික වටිනාකමින් යුතු රත‍්‍රන් මාලයක් කිසියම් පුද්ගලයෙකු විසින් වංචා සහගත ලෙස ලබාගෙන ඇතැයි ගාල්තැන්න දේවාලයේ දේවගැති ගාමිණී ආනන්ද විසින් පොලීසියට පැමිණිලි කර තිබේ.

කිලෝග‍්‍රෑම් එකක් පමණ බරැති මෙම රන් මාලය ගම්පොළ ප‍්‍රදේශයේ පුද්ගලයෙකුට ලබාදුන් බව පැමිණිල්ලේ සඳහන් වන අතර
 ඔහුගෙන් දේවගැතිවරයා රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන ඇතැයිද දැක්වෙයි.

1 comment: Leave Your Comments

  1. may horikada kalakanniyta dewiyange pihiten malaya hoya ganda thibunane , plociya phita nathuwa.

    rada

    ReplyDelete

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive