කොළඹ කොටුව දුම්රිය පොළේ හතර වැනි හා පස් වැනි වේදිකා අවහිර කරමින් සිල්පර කොට හරස් කරමින් කලහකාරී ලෙස හැසිරුණු දුම්රිය සේවකයින් පිරිසක් ඉවත් කිරීමට කැරැලි මර්දන පොලීසිය කැඳැවිණි.පස්වරු තුනේ සිට හය පමණ වන විට පැය දෙකකට ආසන්න කාලයක් දුම්රිය මාර්ගය අවහිර කළ බව කියන දුම්රිය සේවකයින් අතර සිටි එක් පුද්ගලයෙක් ලේ පෙරාගෙන සිටියේය.
‘මට පොලීසියෙන් ගහුවා මං මේ උද්ඝෝෂණයට සම්බන්ධ මිනිහෙක් නෙවෙයි.මම වැඩ ඇරිලා ගෙදර
යන්නයි අවේ යනුවෙන් එම පුද්ගලයා කීවේය .’
දුම්රිය ආදේශක,අනියම් හා තාවකාලික සේවකයෝ පිරිසක් සිය සේවය ස්ථිර කරන ලෙස ඉල්ලමින් දුම්රිය පාර අවහිර කළහ
.jpg)
.jpg)
.jpg)
+(1).jpg)
.jpg)
.jpg)
.jpg)





Mey apey office ekey wada karana Malli Asinsak Malli kenek ... wada arila gedara yana gaman ... aney paw mata harika dukai....
ReplyDeleteපොලිසියට ඔනම කෙනෙකුට ඔනම වෙලවක පහර දෙන්න අයිතියක් තියෙනවා. ඒකට කරන්න දෙයක් නෑහෑ.
ReplyDeleteumbe ammata gahanna kiyapiya
ReplyDeletekauda udin thiyana post eka dapu meeharaka.ehema hithena hithena widihata pahara denna policiyata newei mokekutawath ba.methana karali mardana eka hitiya hinda ehema karata
ReplyDelete